[VIDEO l PHOTOS] එජාප විරෝධතාව ඇරඹෙයි – ටවුන්හෝල් අවට දැඩි වාහන තදබදයක් - GOSSIP9.WORLD

Post Top Ad

[VIDEO l PHOTOS] එජාප විරෝධතාව ඇරඹෙයි – ටවුන්හෝල් අවට දැඩි වාහන තදබදයක්

Share This
ක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කර ඇති කොළඹ 07, ලිප්ටන් වටරවුම අසල විරෝධතාව මේ වන විට ආරම්භ වී තිබෙනවා.

එය ආරම්භ වූයේ පස්වරු 2.00ට පමණයි.

ඒ හේතුවෙන් මේ වන විට කොළඹ ටවුන්හෝල් ප්‍රදේශය ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බවයි අප GOSSIP9 වාර්තාකරු සඳහන් කර සිටියේය.




No comments:

Post a Comment

Post Bottom Ad