තිස්ස මහමැතිවරණයට සුදානම් - තීන්දුව දෙන්න පැය 48ක් ඉල්ලයි - GOSSIP9.WORLD

Post Top Ad

තිස්ස මහමැතිවරණයට සුදානම් - තීන්දුව දෙන්න පැය 48ක් ඉල්ලයි

Share This
මන් මෙවර මහමැතිවරණයට අනිවාර්යයෙන් ඉදිරිපත්වන බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක පවසනවා.

එහෙත් මේ මොහොතේ දී තමන් ඉදිරිපත්වන පක්ෂය පැවසීමට නොහැකි බවයි ඔහු සඳහන් කර සිටින්නේ.

තමන් ඉදිරිපත් වන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් ද පොහොට්ටුවෙන් ද යන්න නිශ්චිතව ප්‍රකාශ කිරීම සඳහා පැය 48ක් ලබා දෙන ලෙසටයි ඔහු ඉල්ලා සිටින්නේ.

තමන් පසුගිය කාලයේ කිසිදු දේශපාලන ව්‍යාපාරයකට සම්බන්ධ නොවූ බවයි ඔහු සිහිපත් කළේ.

No comments:

Post a Comment

Post Bottom Ad