[VIDEO] මහින්ද සමග තවත් අය පොහොට්ටුවට ගිය හැටි - GOSSIP9.WORLD

Post Top Ad

[VIDEO] මහින්ද සමග තවත් අය පොහොට්ටුවට ගිය හැටි

Share This
ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (11) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තා.

ඒ විජේරාම පිහිටිය සිය නිල නිවසේදීයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50ක් පමණ ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික්ත්වය ලබාගැනීමද එහිදී සිදුවුණා.

No comments:

Post a Comment

Post Bottom Ad