කථානායකට එරෙහි වු විරෝධය - GOSSIP9.WORLD

Post Top Ad

කථානායකට එරෙහි වු විරෝධය

Share This
ථානායකවරයාගේ හැසිරිමට එරෙහිව  හා පාර්ලිමේන්තුව විසිරුවා හැර වහා පාර්ලිමේන්තුව මැතිවරණයක් ලබා දී ජනතා පරමාධිපත්‍යය තහවුරු කරන ලෙස ඉල්ලා මාතලේ උකුවෙල නගරයේදී අද දින විරෝධතාවක් පැවැත්විය.

මෙම විරෝධතාව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රිලනිප විසින් සංවිධානය කර තිබු අතර උකුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති  එම් චේතියරත්න හා විපක්ෂනායක සමන්ත ධර්මසේන  මහතා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ගේ හා ජනතාවගේ සහභාගිත්වයෙන් සිදු වුහ.

මෙහිදි කථානායකවරයාගේ අනුරුවක් පබයෙක් ලෙස සදා එය ගිණිතබා විරෝධය පල කළේය.



No comments:

Post a Comment

Post Bottom Ad