[ගොසිප්9 ඇස] මම ඡන්දෙට ලෑස්තියි - GOSSIP9.WORLD

Post Top Ad

[ගොසිප්9 ඇස] මම ඡන්දෙට ලෑස්තියි

Share This
"ඡන්ද විමසීමට සම්බන්ධ කරුණු ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව මහ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතිනවා" යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවැසීය. 'මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති වන මට එම තනතුරෙන් අස්වන ලෙසට කිසිවකුට බලපෑම් කළ නොහැකි යැයි' එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවැසීය.

'මට තනතුරෙන් අස්වෙන්න හිතුණොත් ඒක නවත්වන්නත් කිසිවකුට බැහැ'යි හෙතෙම අවධාරණය කරයි. 'මේ වන තෙක් කිසිම බලපෑමක් මට හෝ කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන්ට ඇති වී නැහැ.

මම වගේම අනෙක් සාමාජිකයනුත් බලපෑම්වලට යටත් වන්නේ නැහැ. සමාජජාල වෙබ් අඩවිවල මා සම්බන්ධයෙන් එවැනි ප්‍රචාර ගෙන යනවා. ඒ කිසිවක් මම ගණන් ගන්නේ නැහැ' යැයිද සභාපතිවරයා සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad