එංගලන්තයට වාර්තා ගත ජයක් - GOSSIP9.WORLD

Post Top Ad

එංගලන්තයට වාර්තා ගත ජයක්

Share This
ත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් නුවර පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන්ද ලකුණු 57ත ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය.

ඒ අනුව තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.

2001 වසරෙන් අනතුරුව එංගලන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී ලැබූ පළමු ටෙස්ට් තරග ජයග්‍රහණය මෙය වෙයි.

එසේම 2012 වසරෙන් පසුව එංගලන්ත කණ්ඩායමක් ආසියාවේදී ලැබූ පළමු තරග ජයග්‍රහණ මෙය වෙයි.

ලකුණු 301ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රි ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 243ක් පමණි.

එංගලන්ත පළමු ඉනිම 290/10

ශ්‍රී ලංකාව පළමු ඉනිම 336/10

එංගලන්තය දෙවැනි ඉනිම 346/10

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම 243/10

No comments:

Post a Comment

Post Bottom Ad