ජැකලීන් ෆර්නැන්ඩස් ලංකාවේදී ප්‍රථම චිත්‍රපටයේදීම නිර්වස්ත්‍ර වෙයි - GOSSIP9.WORLD

Post Top Ad

ජැකලීන් ෆර්නැන්ඩස් ලංකාවේදී ප්‍රථම චිත්‍රපටයේදීම නිර්වස්ත්‍ර වෙයි

Share This
තහනමට ලක්වී තිබුණු බොලිවුඩයේ තරුවක් වන ජැකලීන් ෆර්නැන්ඩස්ගේ ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍රපටය වන According To Matthew තහනම ඉවත්වී නොවැම්බර් මාසයේදී තිරගත වීමට නියමිතයි.

ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක චන්ද්‍රන් රත්නම් මහතාගේ අධ්‍යක්ෂණයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් නිෂ්පාදනය වුනු මෙම චිත්‍රපටය සත්‍ය කතාවක් ඇසුරෙන් නිෂ්පාදනය වූ නිර්මාණයක්.

රසල් ඉන්ග්‍රම් සහ එයුනිස් පීරිස් ද්විත්ව ඝාතන හැත්තෑව දශකයේ ලංකාවේ සාමාන්‍ය ජනතාව අතරත්, අධිකරණ වෛද්‍යවිද්‍යාව තුලත් මහත් කතාබහට ලක්විය. ඝාතනයක් සිදුකිරීම සඳහා ඝාතකයින් ඇතැම්විට කඩු කිනිසි යොදා නොගෙන, ඊට වඩා සූක්ෂම ක්‍රම යොදාගත හැකි බව මින් ඔප්පුවිය.

එම චිත්‍රපටයේ Trailer එක පහතින් නරඹන්න;

No comments:

Post a Comment

Post Bottom Ad