වීරකැටියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට - GOSSIP9.WORLD

Post Top Ad

වීරකැටියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

Share This
වීරකැටියේදී සිදු වූ වෙඩි තැබීමකින් එක් අයෙක් ජීවිතක්ෂය පත් වි තිබේ.

වීරකැටිය උඩයාල ප්‍රදේශයේදී අද (24) අළුයම 12.30 ට පමණ සිදුවූ වෙඩි තැබීමකින් මෙම පුද්ගලයා මිය ගොස් ඇති බව පොලීසය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ වීරකැටිය හකුරුවෙල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙකි.

පැරණි අරවුලක් මත මෙම ඝාතනය සිදු කර ඇති බව හෙළි වි ඇත.

එම ප්‍රදේශයෙමපදිංචිව සියි එක් සැක කරුවෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවෙකු ප්‍ර දේශයෙක් පලා ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

වැඩිදු විමර්ශන වීරකැටිය පොලීසිය සිදු කරන අතර ඝාතනය වු පුද්ගලයාගේ පශ්චාත් මරණ පරික්ෂණය අද (24) දින සිදු කිරිමට නියමිතය. 

No comments:

Post a Comment

Post Bottom Ad