ලංකාවේ වයස්ගතම මාතාව බලම්මා පාර්ලිමේන්තුවට - GOSSIP9.WORLD

Post Top Ad

ලංකාවේ වයස්ගතම මාතාව බලම්මා පාර්ලිමේන්තුවට

Share This
ශ්‍රී ලංකාවේ වයස්ගතම මාතාව ලෙස සැළකෙන නාරම්මල බෝගහපිටියේ පදිංචි බී.එම් බාලම්මා මහත්මිය සිය දූ දරු මුණුපුරන් සමග අද (12දා) දින පාර්ලිමේන්තුවට පැමිණියාය.

කථානායක කරු ජයසූරිය මහතා ඇයට ඇය‍ට සුභපැතූම් එක්කර තිබේ. දරුවන් දසදෙනෙකුගේ මවක් වන ඇයට මුණුපුරු මිණිපිරියන් 68 දෙනෙකු වෙති.


No comments:

Post a Comment

Post Bottom Ad