එංගලන්තයට ලකුණු 30 ක ජයක් - GOSSIP9.WORLD

Post Top Ad

එංගලන්තයට ලකුණු 30 ක ජයක්

Share This
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී  (27 වැනිදා) පැවැති  විස්සයි-20 තරගයේදී එංගලන්ත කණ්ඩායම ලකුණු 30 ක ජයක් අත්කර ගත්තේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 187 ක් ලබාගත්තේය. ඕවර 20 ක් අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 157 ක් පමණි.

No comments:

Post a Comment

Post Bottom Ad