ගයාන්ගේ පෙර බිරිඳට තරහාගියේ චතුරිකාගේ ෆේස්බුක් වීඩියෝ නිසාද? - GOSSIP9.WORLD

Post Top Ad

ගයාන්ගේ පෙර බිරිඳට තරහාගියේ චතුරිකාගේ ෆේස්බුක් වීඩියෝ නිසාද?

Share This
ගයාන්ගේ පෙර බිරිඳට තරහාගියේ චතුරිකාගේ ෆේස්බුක් වීඩියෝ නිසාද?
ජනප‍්‍රිය නළු ගයාන් වික‍්‍රමතිලකගේ පෙර බිරිද වන ෆර්ෂිණා ලතීෆ් පසුගිය දිනක සමාජ ජාල ඔස්සේ ඉතාමත් ජනප්‍රිය වුණා.
ඒ ඇය ඉතාමත් සංවේදී වෙමින් නිකුත් කළ වීඩියෝවක් සම්බන්ධයෙන්. කෙසේ වෙතත් එම වීඩියෝවේ විශේෂයෙන් සඳහන් කළේ ඇයගේ ලොකු පුතුගේ සම්බන්ධයෙන්.

කෙසේ වෙතත් චතුරිකා පීරිස් එනම් ගයාන් වික්‍රමතිලකගේ වර්තමාන බිරිඳ පසුගිය හතර වන දින මුහුණු පොත වෙත වීඩියෝවක් නිකුත් කර තිබෙන අතර එම වීඩියෝවේ පෙන්නුම් කරන්නේ ගයාන් වික්‍රමතිලක සහ ඔහුගේ හිටපු බිරිඳගේ ලොකුපුතු බව සමාජ ජාල ඔස්සේ ව්‍යාප්ත වෙමින් පවතිනවා.
එසේම චතුරිකා පීරිස් සහ ගයාන් වික්‍රමතිලක විනෝද වෙන අවස්ථාද වරින් වර ඔවුන් දෙපළ විසින් ෆේස්බුක් අඩවිය වෙත වීඩියෝ නිකුත් කර තිබෙනවාc1c2

Post Bottom Ad