එක් ආරෝපණයකින් සැතපුම් 200ක් යන අලුත්ම නිසාන් ලීෆ් මෝටර් රථය - GOSSIP9.WORLD

Post Top Ad

එක් ආරෝපණයකින් සැතපුම් 200ක් යන අලුත්ම නිසාන් ලීෆ් මෝටර් රථය

Share This
nissan-leaf-2017-620x360
පසුගිය සතියේ දී ආරම්භ වූ Geneva Motor Show 2017 මෝටර් රථ ප්‍රදර්ශනයේ දී සිය නවතම LEAF මෝටර් රථ මාදිලිය මෙම වසරේ සැප්තැම්බර් මාසයේ දී එළිදක්වන බව Nissan සමාගම තහවුරු කරන ලදී.
එක් වරක් ආරෝපණය කිරීමෙන් සැතපුම් 200 කට වැඩිදුරක් ධාවනය කිරීමට මෙය සමත් බව සමාගම වැඩිදුරටත් කියා සිටී.
Tesla හි Model 3 හා GM හි Chevy Bolt EV මොටර් රථ සඳහා තරඟකාරී නිෂ්පාදිතයක් ලෙසින් එළිදකින මෙහි මිල ඇමරිකානු ඩොලර් 35,000 ක් පමණ වන බව කියැවේ.

Post Bottom Ad