බ්‍රිතන්‍ය මහ රැජනගේ මීළඟ මිනිපිරිය වීමට සූදානම් වන Meghan Markle මේ දවස්වල එංගලන්තයට ඇවිත්.
ඒ විතරක් නෙවෙයි හැරී කුමාරයත් එක්ක එකතු වෙලා බකින්හැම් මාලිගාවේ නත්තල් ගසට සැරසිලිත් කරන බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරනවා.
එම මාධ්‍ය වාර්තාවලට අනුව නත්තලෙන් පසු සති අන්ත සාදයේදී බ්‍රිතාන්‍ය මහ රැජන සහ Meghan Markle හමුවීමටද නියමිතව තිබෙනවා.
නමුත් එදිනට කේට් කුමරිය සහභාගි නොවන බවද පවසා තිබෙනවා.
මෙම සාදයේදී බ්‍රිතාන්‍ය මහ රැජන සමඟ විශේෂ කතාබහක යෙදීමට Meghan දැන් සිටම සූදානම් වන බව මාධ්‍යයේ අදහසයි.

No comments:
Post a Comment