VIDEO - “ඔව් මම අනිවාර්යයෙන් සංස්කෘතිය කඩනවා… මම බය නෑ“ – ඉරාජ් යළි යළිත් ප්‍රසිද්ධියේ කියයි - GOSSIP9.WORLD

Post Top Ad

VIDEO - “ඔව් මම අනිවාර්යයෙන් සංස්කෘතිය කඩනවා… මම බය නෑ“ – ඉරාජ් යළි යළිත් ප්‍රසිද්ධියේ කියයි

Share This

දෙරණ රුපවාහිනි වැඩසටහනකදී ඉරාජ් වීරරත්න විසින් කළ ප්‍රකාශයක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ඉකුත් දින කිහිපයේ කතාබහකට ලක් වුණා.
එහිදී ඔහු කියා සිටියේ මෙම සංස්කෘතිය තමන් විසින් කඩන බවයි. එම ප්‍රකාශය සම්බන්ධයෙන් විවිධ මත සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වුණා.
ඒවාට පිළිතුරු ලබා දෙමින් ඉරාජ් වීඩියෝ පටයක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා. එහිදී ඔහු පවසන්නේ සැබැවින් මෙම සංස්කෘතිය තමන් විසින් කඩන බවයි.
මතභේදයට තුඩුදුන් වීඩියෝව-

Iraj Weeraratne taking about Sri Lankan culture

No comments:

Post a Comment

Post Bottom Ad