VIDEO - FCID arrests Karuna Amman කරුණා අම්මාන් අත්අඩංගුවට ගනියි - GOSSIP9.WORLD

Post Top Ad

VIDEO - FCID arrests Karuna Amman කරුණා අම්මාන් අත්අඩංගුවට ගනියි

Share This

FCID arrests Karuna Amman



 හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන  තිබේ.

 වෙඩි නොවදින රජයේ වාහනයක් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

අදාළ සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කරුණා අම්මාන් අද(29) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබුණි.

එම ප්‍රකාශය ලබාගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් කරුණා අම්මාන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 Former Deputy Minister Vinayagamoorthy Muralitharan alias Karuna Amman has been arrested by the Financial Crime Investigation Division (FCID) on Tuesday morning

No comments:

Post a Comment

Post Bottom Ad