ඉරාජ්ගේ “කතන්දරේ“ හිටිය සරාගී කෙල්ල නැවතත් කරළියට – සාක්ෂි මෙන්න - GOSSIP9.WORLD

Post Top Ad

ඉරාජ්ගේ “කතන්දරේ“ හිටිය සරාගී කෙල්ල නැවතත් කරළියට – සාක්ෂි මෙන්න

Share This
ඉරාජ් වීරරත්නගේ කතන්දරේ මියුසික් වීඩියෝව ඔබට මතක ඇති. එම වීඩියෝවේ සිටි නිරුපණ ශිල්පිණිය ගැනනම් ඔබට කොහොමත් අමතක නැතුව ඇති.
ඒ මොකද ඇය සුරූපී මෙන්ම සරාගී තරුණියක් නිසා තරුණයන් අතර කතා බහට ලක්වුණා . ඇය නමින් Genevieve Jansz කොහොම වුණත් මේ වන විට ඇයගේ නවතම ඡායාරූප අන්තර්ජාලයට මුදවා හැර තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ඔන්ව ඇය විසින් ෆේස්බක් පිටුවට නවතම වීඩියෝත් නිකුත් කර තිබෙනවා.


1 2 3 4 5 6

No comments:

Post a Comment

Post Bottom Ad