සමන්මලී සකලසූරිය යුග දිවියට – ඡායාරූප මෙන්න - GOSSIP9.WORLD

Post Top Ad

සමන්මලී සකලසූරිය යුග දිවියට – ඡායාරූප මෙන්න

Share This
දිනේෂ් ගුණවර්ධන මහතාගේ පුත් යදාමිණී ගුණවර්ධන සහ පළාත් සභා මන්ත්‍රිනී සමන්මළී සකලසූරිය අද(14) යුග දිවියට එළැඹුනා.
කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වූ මෙම උත්සවයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද සාක්ෂි අත්සන් කිරීම සඳහා එක්ව සිටියා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා

  
               

No comments:

Post a Comment

Post Bottom Ad