තරුණියක් දුම්රියට පැන සියදිවි නසාගෙන සජීවීව වීඩියෝවත් ලෝවටම පෙන්වලා - GOSSIP9.WORLD

Post Top Ad

තරුණියක් දුම්රියට පැන සියදිවි නසාගෙන සජීවීව වීඩියෝවත් ලෝවටම පෙන්වලා

Share This
තම ජීවිතය පිළිබඳව  කළකිරුණු 19 හැවිරිදි රූමත් තරුණියක දුම්රියට පැන ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
මෙහි විශේෂත්වය වන්නේ   ඇය දුම්රිවට බිලි වන ආකාරයේ  සජීවීව සිය ටිවීටර් ගිණුම හරහා ලොවටම පෙන්වීමයි.
cover එම  සජීවී වීඩියෝ‍ යන අතරතුරේදී ඇය පවසා සිටියේ තමා මෙසේ  සියදිවි නසා ගැනීමට හේතුවෙන් පුද්ගලයෙකු විසින් ඇයව  දුෂණය කිරීම හේතුවෙන් බවයි.
කෙසේ වෙතත් ඇයගේ ට්විටර් ගිණුමේ සිටින  පුද්ගලයින් ඇයගේ මනස සකස් කර ගැනීමට වෙහෙසක් දරා ඇතත් එය සාර්ථ වී නො‍මැති.

ප්‍රංශයේ, පැරිස් නුවර පිහිටා ඇති ඇග්ලී (Egly)  ප්‍රදේශයේ ඇය මෙසේ දුම්රියට පැන සිය දිවි නසා ගෙන ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad