අමායා පෙනී සිටි සිංදුවක් බංගලාදේශය කළඹයි (වීඩියෝ) - GOSSIP9.WORLD

Post Top Ad

අමායා පෙනී සිටි සිංදුවක් බංගලාදේශය කළඹයි (වීඩියෝ)

Share This


11111111111111111111111111111
සිංහල ගීතයක් සඳහා තම තනුව නොදන්වාම යොදා ගත් බව පවසමින් බංග්ලාදේශයේ සංගීත අධ්‍යක්ෂකවරයෙකු විරෝධය පළ කර තිබෙනවා.
ශෂිකා   නිසංසලා ගායනා කරන ‘ඇස් දෙක පුරා හීනෙන් වගේ ‘ නම් වන ගීතයට මෙදේ අදාළ ගායකයා විරෝධය පළ කර ඇත්තේ.

Ayon Chaklader නම් වන මෙම සංගීත වේදියා තම ෆේස්බුක් ගිණුම ඔස්සේ විරෝධය දක්වා ඇත්තේ
Ayon Chaklader පවසන්නේ  තමන්ගේ තනුව යොදාගත්ත ද තමන්ට එහි ගරුත්වය ලබා දී නොමැති බවයි.
මෙම ගීතයේ  රූප රචනය  සඳහා අමායා අධිකාරීද   පෙනී සිටිනවා.
මේ සම්බන්ධයෙන් බංග්ලාදේශයේ දැඩි කතාබහක් ඇතිවී තිබෙන බව   වාර්තාවෙයි.
Ayon Chaklader ගේ ෆේස්බුක් අදහස පහතින් දැක්වෙනවා.
amaya

No comments:

Post a Comment

Post Bottom Ad