‘අපි අහලා නැති වුණත්, උන් හොඳ මාබල් ලෝඞ් එකක් හොයාගෙන තියෙනවා. ඒකට අද රාජ්‍ය නායකයන් පුද්ගලිකව සපෝට් කරනවා’’
මේ විදියට කියන්නෙ කවුද දන්නවද? තිලක්ෂිනී රත්නායකයි.
මේ තිලක්ෂිනී හෙවත් යාළුවෝ ආදරයට අමතන ‘තිලා’ කවුද?
මේ දිනවල මෙයාට හැමෝම කියන්නෙ ‘‘දුටු තැන අල්ලනු’ කියලයි.
ප්‍රවීන රංගන හා නාට්යවේදීනි කෞෂල්‍යා ප්‍රනාන්දුගේ අලූත්ම වේදිකා නාට්‍ය වන ‘දුටුතැන අල්ලනු’ එහි ප්‍රධාන භූමිකාවකට ‘තිලක්ෂිනී’’ එක්ව සිටීම ඊට හේතුවයි.
2011 දී යෞවන නාට්‍ය සම්මාන උළෙලේදී කෙටි නාට්‍ය අංශයේ හොඳම නිළිය වූ ඇය එවර රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම ඇඳුම් නිර්මාණය සඳහා සම්මාන ලබා ගත්තා. 2013 දීත් එලෙසින් ඇය සම්මාන ලබා තිබෙනවා.2014 දීත් රාජ්‍ය නාට්‍ය උළෙලේදී කෙටි නාට්‍ය අංශයේ හොඳම නිළිය වූවේත් ඇයයි. මේ විදියට කෙටි නාට්‍ය හරහා රංගනයෙන් දීර්ඝ ගමනක් යන්න හදන මේ තිලක්ෂිනී එක්ක අපි කතා බහකට එක්වෙමු.
- තිලක්ෂිණී ඒ නාමයෙහි තේරුම දන්නවද?
- ගම කොහෙද?
- ඉගෙන ගත්තෙ?
- වයසත් කියමු නේද?
- තිලක්ෂිනී ඇයි ඔබ කෙටිනාට්යවල විතරක්ම රඟපාන්නෙ?
- වෘත්තියෙන්?
- දැන් ‘‘දුටු තැන අල්ලනු’ එහෙම නේද?
- වේදිකා නාට්‍ය නිර්මාණවල විතරද රඟපාන්නෙ?
- ඇයි මේ රඟපෑම් අංශයම තෝරා ගත්තෙ?
- දීර්ඝ ටෙලිනාට්‍ය සඳහා ඇරයුම් ලැබුණොත් බාර ගන්නවද?
- පවුලේ විස්තර කිව්වොත්?
- ‘‘දුටුගැන අල්ලනු’’ කවදද මංගල දර්ශනය?
No comments:
Post a Comment