සරාගී බොලිවුඩ් නිළියක් වන සනී ලියෝන් මේ වසරේ දෙසැම්බර් මස ශ්රී ලංකාවේ සංචාරයක නිරතවන බවට වාර්තා පළවෙයි.
ඇය මෙලෙස පැමිණෙන්නේ ලංකාව තුල ප්රසිද්ධ කැසිනෝ ජාලයක ආරාධනාවකට අනුව බවයි අපහට දැනගන්නට ලැබුණේ.
ඇය විසින් සහභාගී වන ප්රසංගයක් දෙසැම්බර් මස 20 වන දින එම කැසිනෝ ශාලාවේදී පැවැත්වෙන හෙයි සනී ලියොන් මෙලෙස ලංකාවට පැමිණිමට නියමිතව ඇති බවද වෙබ් ගොසිප් වෙත වාර්තා වෙනවා.

No comments:
Post a Comment