යුරේනිගේ ජංගි නැටුම - හැදිච්චකම තාම තියෙනවා- Video - GOSSIP9.WORLD

Post Top Ad

යුරේනිගේ ජංගි නැටුම - හැදිච්චකම තාම තියෙනවා- Video

Share This
යුරේනිගේ ජංගි නැටුම-හැදිච්චකම තාම තියෙනවා.හැදිච්චකම‬ තාම තියෙනව කිව්වා කියහන්කො?

යුරේනිගේ ජංගිය සහ කොරියාවේ ශ්‍රී ලාංකීය සංගීත රසිකයා

```````````````````````````````````````````````````````````````````'''''``````''''````යුරේනි නොෂිකා නවපරපුරේ කලාකාරිනියකි.ගායනය කෙසේ වෙතත් රඟපෑම හා නිවේදන කටයුතුවල දී ඈ සාපේක්ෂව සමත්කම් දක්වන්නීය.
ඇගේ තවත් විශේෂත්වයක් වන්නේ ඇය ඉතාමත් නව්‍ය විලාසිතා අනුකරණය කරන්නියක් වීමයි.ලංකාවේ අනික් නිලියන්ට සාපේක්ෂව ඇය ලෝක විලාසිතා කලින් ග්‍රහනයකර ගන්නවා අප දැක ඇත.
තත්වය මෙසේ තිබියදී නොබෝදා දකුණු කොරියානු සංචාරයේදී ඇය ඉතාමත් නොගැළපෙන ඇගේ සුපුරුඳු "professional විලාසිතා" වන්ගෙන් හාත්පසින්ම වෙනස් ඉතාමත් ගුජුප්සාජනක ඇඳුමක් අඳිනා ලදි.හොලිවුඩ් හෝ බොලිවුඩ් සුරූපිනියක් ඇන්දත් එම විලාසිතාව කාටවත් කොතැනකටවත් ගැලපෙන්නේ නැතුවා නිසැකය.
එසේනම් යුරේනි මෙම යට ඇඳුම හිතාමතාම ප්‍රදර්ශනය වන පරිද්දෙන් මෙම දුහුල් කලිසම(ලෙගින් එක) ඇන්දේ ඇයි.මෙය වැරදීමක් නම් නොවේ යන්තම්වත් යුරේනිගේ ඇස් පෙනේ නම් මෙවන් වැරදීමකට ඉඩ නැත.ඇරත් ඇය වෘත්තීයමය කලාකාරිනියකි.හිතාමතාම ඇන්දානම් ඒ කොරියාවේ සංගීත රසිකයා පිනවීමේ අභිලාෂයෙන් විය යුතුය.කොරියාවේ සිටින 30000 කට ආසන්න තරුණයන්ගේ රසාස්වාදනය සඳහාම වියයුතුය.
අපේ රසාස්වාදන මට්ටම ගැන යුරේනිගේ මොඩලයේ ලාංකීය කලාකරුවන් සිතාසිටිනායුරු මෙය විය යුතුය.ශුද්ධ සිංහලෙන් කිව්වොත් ඕවා අපිට ටොයිස්‍ ය.කොරියාවේ ඝ්‍රීස්ම සෘතුවේ,දුම්රියේ,බස්‍ රියේ,කඩේ පිලේ කොතැනත් කොරියාවේ සිටින කොල්ලන්ට ඕවායින් අඩුවක්නැත.
යුරේනි ඔය පෙන්නන්නට හදන පස්චාත් නිරුවත ඒ තරමට අපිට සුලබය.
අපව සේයා ඝාතනයේ "කොන්ඩයා" මොඩලයේ පහත් රසවින්දන මට්ටමකට ඇඳදැමීම ගැනත්,එසේ සිතාසිටින කලාකාරිනියන් ලංකාවේ සිටීම ගැනත්,කොලේ බලාගෙන පැටලිපැටලී ගීතය ගායනාකරමින් ජංගිය පෙන්නා පිනවීමට උත්සාහ කිරීම ගැනත් බලවත් අප්‍රියසහගත අප්‍රසාදය යුරේනි ට හිමිවිය යුතුය.
පිරිමින්ගේ ලිංගික අසහනය ගැන රෑපවාහිනී නාලිකාවල ඔහේ කියවන යුරේනිලා පිරිමිගේ අසහනයට පිලියම් සොයන හැටි අපූරුය.යුරෝපයේ හෝ ඕස්ට්‍රේලියා වේ සංචාරයකදී කිසිවිටෙකත් ඇය මෙසේ නොකරනු ඇත.මේ කොරියානු වාසී ශ්‍රී ලාංකිකයා ගේ රසවින්දන මට්ටම ගැන ඇය සිතා සිටින අයුරුය.
එක් දෙයක් කිවයුතුය කොරියාවෙ ජීවත් වෙන්නෙත් ඔය මිලියන විස්ස්සෙන් තිස්දහසක් මිසක වෙනත් විපරීත ලෝකයකින් පැමිණියවුන් නොවන බවය.
මෙයට තිස්දහසෙන් එකෙක්...!
(මෙය යුරේනි නොෂිකා ගුනසේකර මෙනවියගේ අවසාන කොරියානු සංචාරය වීමට ඉඩතිබේ)

No comments:

Post a Comment

Post Bottom Ad