මධුමාධවගේ පපුවේ කැක්කුමට ෆේස්බුක් ප්‍රතිචාර ගලයි - GOSSIP9.WORLD

Post Top Ad

මධුමාධවගේ පපුවේ කැක්කුමට ෆේස්බුක් ප්‍රතිචාර ගලයි

Share This
මධු මාධව අරවින්ද කියන්නේ කලාකරුවෙක් වගේම දේශපාලන චරිතයක් කියන එකත් අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මධුමාධව අරවින්ද ඔහුගේ ෆේස්බුක් පිටුවේ අද අමුතුම ආකාරයේ අදහසක් පළකළා.
ඒ තමයි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක තනතුර ආර්. සම්බන්ධන් මහතාට හිමිවීම ගැන. ඔහුගේ මෙම අදහසට ප්‍රතිචාර ගොඩාක් ලැබෙමින් තිබෙනවා.
මගේ පපුව ගොඩාක් රිදෙනවා ලෙස සඳහන් කරමින් ඔහු දක්වා ඇති අදහස පහත පරිදිය.
මේ අදහසට ෆේස්බුක් සාමාජිකයින්ගෙන් ලැබී ඇති ප්‍රතිචාරවලින් කොටසක් පහත පරිදිය.

20

No comments:

Post a Comment

Post Bottom Ad