නදීෂා අහංගම හෝටලයකදී ගත්තු ඡායාරූප මෙන්න - GOSSIP9.WORLD

Post Top Ad

නදීෂා අහංගම හෝටලයකදී ගත්තු ඡායාරූප මෙන්න

Share This
උදිත ලොකුබණ්ඩාර මන්තී‍්‍රවරයාත් සමග නදීෂා සිටි ඡායාරූප පෙළක් නිසා පසුගිය සතිය පුරාවටම ඇය පිළිබදව වැඩිපුර කතා බහට ලක් වුණා. මේ අතර නදීෂා අහංගම පිහිටි   හෝටලයක  සිටින ඡායාරූප කිහිපයක්ද දැන් වැඩිපුර කතාබහට ලක්වී තිබෙනවා.

ජනප‍්‍රිය මෙන්ම ආන්දෝලනාත්මක චරිතයක් නිසාම නදීශා යන එන තැන් ගැන ඇයගේ රසිකයින් වැඩිපුර සැලකිලි මත් වෙනවා. නදීශා මෙසේ එම හෝටලයට ගොස් ඇත්තේ ඇයට නිවාඩුවක් ගත කිරීමට බවයි වෙබ් ගොසිප් වෙත වාර්තා වෙන්නේ.





No comments:

Post a Comment

Post Bottom Ad