අම්මා කවුද? දුව කවුද කියලා කියන්න පුළුවන්ද? - GOSSIP9.WORLD

Post Top Ad

අම්මා කවුද? දුව කවුද කියලා කියන්න පුළුවන්ද?

Share This
ලෝකයේ ඉන්න මිනිසුන්ට එක එක  කාලයට එක එක පිස්සු අදහස් එනවානේ. එන්න ඒ වගේ පිස්සුවක්  අම්ම කෙනෙකුටයි දුවටයි ඇති වෙලා තියෙනවා.
ඒ දෙන්නා ප්ලාස්ටික් සැත්කමක් කරගෙන එකම වගේ වෙලා.
ඒ ප්ලාස්ටික් සැත්කම නිසා අම්ම කවුද දුව කවුද කියලත් හරියට දැන් හඳුනාගන්නත් බෑ.

ඒ දෙන්නා  මේ විදියට ප්ලාස්ටික් සැත්කමක් කරගෙන තියෙන්නේ Katie Price  නම් මෝස්තර නිරූපණ ශිල්පිණිය වගේ වෙන්නලු.
එයාලා දෙන්නා  Katie Price ට  ගොඩක් ආදරය කරන දෙනනෙක් කියලයි විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ.
කොහොම වුණත් මේ ප්ලාස්ටික් සැත්කමට පවුම් 56000 ක මුදලක් වැය වෙලා කියලයි ආරංචිය.
එයාලා ප්ලාස්ටික සැත්කමින් කරගෙන තියෙන්නේ තොල් සහ පසුපසු ප්‍ර දේශ බවට වාර්තා වෙනවා.
කොහොම වුණත් බලන්නකෝ මෙයාලගේ වෙනස හඳුනාගන්න පුළුවන්ද කියලා.

No comments:

Post a Comment

Post Bottom Ad