වෙලේ සුදාගේ ජාවාරම්වලට සම්බන්ධ අය මෙන්න - GOSSIP9.WORLD

Post Top Ad

වෙලේ සුදාගේ ජාවාරම්වලට සම්බන්ධ අය මෙන්න

Share This
වෙලේ සුදා සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනවලට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, පහත නම් සඳහන් පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 0112320141, 01123220145, 0112422176 හෝ 0112328043 යන අංකවලට දැනුම් දෙන ලෙස ය.
පොලිස් මූලස්ථානය නිවේදනය කර ඇති සැකකරුවන්ගේ නම්, ඡායාරූප සහ ලිපිනයන් පහතින් දැක් වේ.

dilin2
ගම්පොළ විදානගේ දිලිනි නිල්මිණී
අංක 91/7ඒ,
5වන පටුමග
කඩවත පාර
දෙහිවල.

””””””””””””””””””””””””””””””””””””””””””””
nadeeka2
බිනරගමගේ දෝන නදීකා නිල්මිණි,
T.14/1,
හල්ගස්වත්ත පාර,
කිරුළපන,
කොළඹ – 6

””””””””””””””””””””””””””””””””””””””””””””””””””
sugath2
රජ්ගල්ගොඩ ගමගේ සුගත් කුමාර
X 477,
රාජගුරු ශ්‍රී සුභූති පාර,
වැල්ලවත්ත.

””””””””””””””””””””””””””””””””””””””””””””””””
asanka1
කොම්පඤ්ඤගේ අසංක චානක ෆොන්සේකා
අංක 70/1,
ඇළ ඉවුර පාර,
දෙහිවල.

No comments:

Post a Comment

Post Bottom Ad