ඩලස්ගේ බිරිඳ ඩලස්ට රැලි පෙන්නලා-ඡායාරූ මෙන්න - GOSSIP9.WORLD

Post Top Ad

ඩලස්ගේ බිරිඳ ඩලස්ට රැලි පෙන්නලා-ඡායාරූ මෙන්න

Share This
හිටපු ඇමතිවරයෙකු වන ඩලස් අලහප්පෙරුම මහතාට ඇමති ධූරය අහිමිවීමත් සමඟම සිය බිරිඳ හා දරුවන් සමඟ සතුටින් වැඩි කාලයක් ගත කිරීමට හැකියාව ලැබී ඇති බවට පෙන්නුම් කරන ඡායාරූප පෙළක් ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළකර තිබෙනවා.

මෙරටේ දක්ෂ ගායිකාවක වන ප්‍රදීපා ධර්මදාස ඩලස් අලහප්පෙරුම මහතාගේ  බිරිඳ වන අතර පසුගිය දිනක ුඔවුන් මුහුදු වෙරළට ගොස් ඇති ආකාරයේ ඡායාරූප පෙළක් මෙලෙස අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.
පහතින් පළ වන්නේ එම ඡායාරූප වෙයි.



No comments:

Post a Comment

Post Bottom Ad