මහින්දට සන්ධානයෙන් නාම‍යෝජනා - සුසිල් - GOSSIP9.WORLD

Post Top Ad

මහින්දට සන්ධානයෙන් නාම‍යෝජනා - සුසිල්

Share This
ඉදිරි මහමැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කිරීමට ඉඩ ලබාදීමට ඊයේ රාත්‍රී පැවැති සන්ධාන පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී එකඟතාවයකට පැමිණි බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සුසිල් ප්‍රේම් ජයන්ත  මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.



කෙසේ වුවද ඊයේ රාත්‍රී පැවැති සන්ධාන නායකයින්ගේ රැස්වීමේදී හිටපු ජනාධිපතිවරයාට නාමයෝජනා ලබානොදීමට තීරණය වූ බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කළේය.

සුසිල් ප්‍රේම්ජයන්ත  මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.

No comments:

Post a Comment

Post Bottom Ad