11 වියැති දැරියට හැටපැන්න වැඩිහිටියාගෙන් අතවර - GOSSIP9.WORLD

Post Top Ad

11 වියැති දැරියට හැටපැන්න වැඩිහිටියාගෙන් අතවර

Share This
වයස අවුරුදු 11 දැරියක දුෂණය කළ බව කියන 63 හැවිරිදි අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කල්පිටිය පොලීසිය කියයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය - ආන්දන්කන්නිය ප්‍රදේශයේ පදිංචි ගොවිතැන් කටයුතු කර‍න අයෙකු බව පොලීසිය පවසයි.

අතවරයට ලක්ව ඇත්තේද එම ප්‍රදේශයේම පදිංචි දැරිවියකි.



සැකකරු මෙම අපරාධය සිදු කරන විට අධික ලෙස  බීමතින් සිට ඇති බව පොලීසිය කියයි.

තමන්ගේ නිවසේ සිට මිත්තණියගේ නිවස දක්වා ගමන් කරමින් සිටි දැරිවියව සැකකරු බලහත්කාරයෙක් රැගෙන ගොස් මෙම අපරාධය සිදු කර ඇති බව පොලීසියට ලැබී ඇති තොරතුරු වල සඳහන් වේ.

අතවරයට පත්ව ඇති දැරිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad