ඔබත් හිරට අඳිනවාද? එහෙනම් මේකත් කියවන්න - GOSSIP9.WORLD

Post Top Ad

ඔබත් හිරට අඳිනවාද? එහෙනම් මේකත් කියවන්න

Share This
මේ දවස්වල ගැහැණු අය හිරට කලිසම් ඇඳීම විලාසිතාවක් වෙලා. ඒ මොකද ඒ තරමට පෙනුමක් තියෙනවා කියලා තමයි එහෙම අඳනවා ඇත්තේ.
හැබැයි එහෙම හිරට ඇඳුම් ඇඳලා ලස්සනට ගියා වගේ නෙවෙයි. එහෙම ඇඳුම් ඇඳීම ශරීර‍යට හානී කරදායකයි කියලා මේ වෙනකොට හොයාගෙන තියෙනවා.

මේ නිසා මාංශ පේශිවලට සහ ස්නායුවලට දැඩි හානි සිදු වන බවට  වෛද්‍යවරු ප්‍රකාශ කර ඇති අතර හිර ඩෙනිම් කලිසමක් හැඳ බර වැඩක යෙදුණු ඕස්ට්‍රේලියානු කාන්තාවක් ද  ආබාධයට පත් වී තිබෙනවා.
ආබාධයට ලක් වූ තිස් පස් හැවිරිදි කාන්තාවගේ පාද දැඩි ලෙස ඉදිමී තිබෙන බව  විදේශ වාර්තා පෙන්වනවා.

No comments:

Post a Comment

Post Bottom Ad