ෆොන්සේකාගේ පක්ෂයත් සන්ධානයට එනවා! (Video) - GOSSIP9.WORLD

Post Top Ad

ෆොන්සේකාගේ පක්ෂයත් සන්ධානයට එනවා! (Video)

Share This
ඉදිරියේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයට තවත් පක්ෂ කිහිපයක්  එක් කරගැනීමට සූදානමක් පවතින බව වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.


ඔහු පවසන්නේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ද ඉදිරියේ දී සන්ධානය සමග එක්වීමට නියමිත බවයි.



කුරුණෑගල ප්‍ර දේශයේ පැවති උත්සවයකට එක්වෙමින් දයාසිරි ජයසේකර මහතා මෙම අදහස් පල කළේය.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද ඉදිරි මහමැතිවරණයට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වන බව  වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad