[Video] සුළුතර අගමැතිට සුළුතර විපක්‍ෂ නායක - GOSSIP9.WORLD

Post Top Ad

[Video] සුළුතර අගමැතිට සුළුතර විපක්‍ෂ නායක

Share This
එහෙම කියන්නෙ විමල්නෙ!
මං එහෙම කිවුවෙ නෑනෙ !

විපක්‍ෂ නායක ධුරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පවතින අර්බුදය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අදහස් පලකරයි.

ඔහු පවසන්නේ විපක්‍ෂයේ නායකයා වීමට වැඩි දෙනගේ කැමැත්ත හිමි විය යුතු වුවත් සුළුතරයේ කැමැත්තේන් සුළුතර අගමැතිවරයෙක් ඉන්න අබුද්දස්ස කාලයේ මෙවන් දේ සිදුවීම ගැන පුදුම විය යුතු නැති බවයි.


සන්ධානයෙන් ඉඩ නැතිනම් වෙනත් පෙරමුණකින් එන බවට මන්ත‍්‍රී විමල් වීරවංශ විසින් කල ප‍්‍රකාශය සම්බන්දයෙන්ද රාජපක්‍ෂ මහතා එහිදී අදහස් පල කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad