හොරෙන් වැඩ නෑ.. ආණ්ඩුවෙන් ගියොත් යන්නේ හැමෝටම කියලා - GOSSIP9.WORLD

Post Top Ad

හොරෙන් වැඩ නෑ.. ආණ්ඩුවෙන් ගියොත් යන්නේ හැමෝටම කියලා

Share This
ආණ්ඩුවෙන් ඉවත් වීමට තවමත් තමන් තීරණය කර නැති වුවද ගියොත් යන්නේ හොරෙන් නොවේ යයි බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනී හිරුණිකා පේ්‍්‍රමචන්ද්‍ර මෙනවිය සඳහන් කරයි.

ඇය පවසන්නේ මෛත‍්‍රිපාල සිරිසේන මහතාට පක්‍ෂය ඇතුලෙන්ම බොහෝ වෙනස්කම් සිදු වූ බවත් ඔහු හොඳ මනුස්සයෙක් බවත්ය. 

කෙසේ වෙතත් ආණ්ඩුවෙන් යන්න තමන් මෙතෙක් තීරණය කර නැති බවත ගියොත් හැමෝටම කියලා යන බවත් ඇය වැඩි දුරටත් පවසන්නීය.

No comments:

Post a Comment

Post Bottom Ad