ගල්කිස්සේ මන්ත්රීවරයෙක් නිසා ජනප්රිය නිලියක් හා නිරූපන ශිල්පිනියක් වන ගයේෂා පෙරේරා කකුල් කෙඩෙත්තුව හදාගෙන ඇතැයි වාර්තා වේ.
ඇය මෙසේ කකුල් කෙඩෙත්තුව හදාගෙන ඇත්තේ අදාල මන්ත්රීවරයාගේ කියුම් අසා පයින් යාමට ගොසින් බවද පැවසේ.
සිද්ධිය සැකෙවින් මෙසේය. ඉකුත් මැයි දිනයදා ගයේෂාට සන්ධාන මැයි පෙළ පාලියකට එක්වීමට ආරාධනාවක් ලැබී තිබේ. ඒ අප මුලින් සඳහන්කළ මන්ත්රීවරයාගෙනි.
ඇයට උදව් කළ අයෙක් නිසා එම ඉල්ලීම ප්රත්ක්ෂේප කිරීමට ද නොහැකි බැවින් අදාල රැලියට ඇය සහභාගිවී තිබේ. ඒ අනුව ගයේෂාට දෙහිවල සිට බොරැල්ලටම පයින් යාමට සිදුව ඇත.
ගයේෂා ජීවිතේටම ඒ තරම් දුරක් පයින් ගිය පළමු අවස්ථාව මෙය බව පැවසේ.
මේ ගමන අතර තුරදී ගයේෂාගේ රසික රසිකාවියන්ගෙන් බඩකට පිරෙන්න කන්න බොන්න ලැබුණත් ගෙදර පැමිණි පසු ඇයට කකුල් වලට තෙල් සාත්තුවක් කර ගැනීමට සිදු වූ බව පැවසේ.

No comments:
Post a Comment