[VIDEO] ඉන්දීය ක‍්‍රිකට් පිස්සෝ වියරු වැටෙති ! ශ‍්‍රී ලංකා අනුරූ ගිනි තබති - GOSSIP9.WORLD

Post Top Ad

[VIDEO] ඉන්දීය ක‍්‍රිකට් පිස්සෝ වියරු වැටෙති ! ශ‍්‍රී ලංකා අනුරූ ගිනි තබති

Share This
පසුගිය ඉරිදා දින පැවති 20-20 ලෝක කුසලාන අවාසාන මහ තරඟයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම අතින් ඉන්දීය කණ්ඩායම පරාජය වීම නිසා ඉන්දීය ක‍්‍රීඩා ලෝලීන් වියරු වැටී තිබේ.

එසේ කුපිත වූ එක් ක‍්‍රීඩා ලෝලීන් පිරිසක් නව දිල්ලියේ දී යුවරාජ්ට සහ දෝණිට බැණ වදිමින් ශ‍්‍රී ලංකා නම සඳහන් කරන ලද අනුරුවක්ද ගිනි තබමින් විරෝධය පළ කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad