[VIDEO] සංගා සහ මහේලගෙන් ඉහළ ක්‍රිකට් බලධාරියෙකුට ප්‍රබල චෝදනාවක් - GOSSIP9.WORLD

Post Top Ad

[VIDEO] සංගා සහ මහේලගෙන් ඉහළ ක්‍රිකට් බලධාරියෙකුට ප්‍රබල චෝදනාවක්

Share This
අද පස්වරුවේ මව්බිමට පා තැබූ  20යි 20 ක්‍රිකට් ලෝක ශූරයින් කටුනායක බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපොළේදී මාධ්‍ය හමුවකට එක් විය.

එහිදී මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ නිලධාරින්ට ප්‍රබල චෝදනාවක් එල්ල කළහ.


No comments:

Post a Comment

Post Bottom Ad