T20 World Cup 2014 : ලංකාව ලෝක වාර්තාවක් තියයි! - GOSSIP9.WORLD

Post Top Ad

T20 World Cup 2014 : ලංකාව ලෝක වාර්තාවක් තියයි!

Share This
නෙදර්ලන්තය 39කට දවා දිනයි

20-20ක‍්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් අඩුම ලකුණු ප‍්‍රමාණයකට අද දිනයේ දැවී ගියේය.

ඒ ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේ නෙදර්ලන්ත කණ්ඩායම පන්දු වාර 10. 3 කට සියලු දෙනා දැවි ලකුණු 39ක් රැස්කර ගැනීමත් සමගිනි.


ජයග‍්‍රාහීී ඉලක්කය ශ‍්‍රී ලංකාව පන්දු වාර 05කදී සම්පූර්ණ කලේ එක් කඩුල්ලක් පමණක් දැවී තිබියදීය.

No comments:

Post a Comment

Post Bottom Ad