හිරුණිකා අගල් දෙකේ ජංගි කෑල්ලක් ගහගෙන මිනිස්සු අන්දනවා - සරත් මනමේන්ද්‍ර - GOSSIP9.WORLD

Post Top Ad

හිරුණිකා අගල් දෙකේ ජංගි කෑල්ලක් ගහගෙන මිනිස්සු අන්දනවා - සරත් මනමේන්ද්‍ර

Share This
හොදට තිබ්බ කොළොන්නාව නගරය සම්පූර්ණයෙන් විනාශ කර කුඩු බෝකර කුඩු තිප්පලක් කරේ බාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා බව මෙවර එජාප අපේක්ෂක සරත් මනමෙන්ද්‍ර මහතා පවසනවා.

තවද එතුමන්ගේ දුව වන හිරුණිකා කියන්නේ තාතගේ තැනින් පටන් ගන්න දෙන්න කියායි.තාත්තගේ ඉතුරු ටික හිරුණිකා පටන්ගතහොත් කොළොන්නාවේ ඉතිරියක් වෙන්නේ නැතැයි එතුමා තවදුටත් ප්‍රකාශ කරයි.

තවද හිරුණිකා ජංගි කෑලි ඇදන් බොරු රගපෑම් කලාට ඒවට හසු වෙන්න එපා යැයිද එතුමා තවදුටත් ප්‍රකාශ කරයි.


එදා සියලූ ජාතීන් එකට ජීවත් වුණු නගරය තමයි කොළොන්නාව. කවුද මේ කොළොන්නාව කුඩු තිප්පොළක් කළේ ? වෙන කවුරුවත් නෙවේ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර. කප්පම් ගත්තා, මිනී මැරුවා, මංකොල්ලකෑව, දේපළ මංකොල්ල කාපු තක්කඩියෙක් තමයි භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර කියන්නේ. එයාගේ දෝණියන්දා දැන් දවස් තුනකට හතරකට කළින් ඇවිල්ලා කියනවලූ තාත්තා නවත්තපු තැනින් මට පටන්ගන්න දෙන්න කියලා. නියමට තියෙයි තාත්තා කොරපුවා මතක් වෙනකොට කොළොන්නාව ජනතාවගේ ඇඟේ මයිල් කෙළින් වෙනවා. එයා මොනාද කරන්නේ ? මම පෙන්නුවා පහුගියදා ටී.වී. එකේ... මේ අඟල් දෙකේ ජංගි කෑල්ලක් ගහගෙන වේදිකා වලට ඇවිල්ලා මෙන්න ජනතාව පිනවන්න. හරි ෂෝක් බඩු කෑල්ල.... යකෝ මුන්ට ද ඡන්දේ දෙන්නේ.... මේ මුන්ට ඡන්දේ දුන්නොත් ලංකාවේ ඉන්න කොල්ලෝ - කෙල්ලෝ ටික ඉවරයි. මේ වගේ අශීලාචාර කාන්තාවකට ඡන්දේ දෙන්න අපි මොට්ටයෝද ? මේ දෝණියන්ද ගේ හෙළුවැලි රඟපෑම් වලට තමුන්නාන්සේලා රැවටෙන්න එපා මිත‍්‍රවරුනි. 

No comments:

Post a Comment

Post Bottom Ad