සංගා T20 තරඟවලින් සමුගැනීමට සුදන් වෙයි ! - GOSSIP9.WORLD

Post Top Ad

සංගා T20 තරඟවලින් සමුගැනීමට සුදන් වෙයි !

Share This
ශ‍්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර සංගක්කාර 20-20 තරඟවලින් විශාම ගැනීමට තීරණය කර තිබේ.

ඔහු පවසන්නේ බංග්ලාදේශයේදී පැවැත්වෙන 20-20 ලෝක කුසලාන තරඟාවලියෙන් අනතුරුව තමන් 20-20 ජාත්‍යන්තර තරඟවලින් සමුගන්නා බවයි.

තමන් තවදුරටත් එක්දින සහ ටෙස්ට් තරඟවලට තවදුරටත් ක‍්‍රීඩා කරන බවද ඔහු සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad