තවත් කුඩු තොගයක් හමුවෙයි ! - GOSSIP9.WORLD

Post Top Ad

තවත් කුඩු තොගයක් හමුවෙයි !

Share This
ලෝහ භාන්ඩ ගෙන්වන අයුරින් ලියකියවිලි සකසා බෝලට් ඇන අස්සේ සඟවාගෙන පකිස්ථානයේ කරච්චි නුවර සිට කොළඹ හෝටලයක ලැඟුම් ගෙන සිටින පකිස්ථාන ජාතිකයෙකුගේ පෞද්ගලික ලිපිනයකට ගෙන ආ හෙරොයින් කිලෝග්‍රෑම් 36ක් ඔරුගොඩ වත්ත කන්ටේනර් අංගනයේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පවසයි.

ජාත්‍යන්තර සංවිධානයක් මගින් දුන් තොරතුරක් මත භාරකරුවෙකු නොමැතිව තිබු ගමන් මළු දෙකක් පරීක්ෂා කිරීමේදී මෙම හෙරොයින් තොගය සොයා ගෙන ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad