ජිනීවා සමුළුවට එරෙහිව මහ නාහිමිවරුන්ගෙන් සංදේශයක් - GOSSIP9.WORLD

Post Top Ad

ජිනීවා සමුළුවට එරෙහිව මහ නාහිමිවරුන්ගෙන් සංදේශයක්

Share This

එක්සත් ජතීන්ගේ මානව හිමිකම් සමුළුව වෙත ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් ඇතුළු අනෙකුත් පාර්ශ්වවල මහනායක හිමිපාණන් වහන්සේලාද, මල්වතු අස්ගිරි කාරක සංඝ සභාවල හිමිවරුන්ගේද අත්සනින් යුතුව විශේෂ සංදේශයක් යැවීමට මහනාමිහිවරුන් ඒකමතිකව තීරණය කරතිිබේ.

දළදා මාළිගා පරිශ්‍රයේ රන් ආයුධ මණ්ඩපයේදී අස්ගිරි පාර්ශ්වයේ මහනායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහනායක නාපානේ පේමසිරි, අමරපුර මහා නිකායේ අනුනායක කොටුගොඩ ධම්මාවාස, මල්වතු පාර්ශ්වයේ අනුනායක රාජකීය පණ්ඩිත නියංගොඩ විජිතසිරි යන හිමිවරුන් ඇතුළු මල්වතු අස්ගිරි කාරක සංඝ සභාවේ හිමිවරුන් හා විදේශ අමාත්‍ය ජී.එල්. පිරීස් මහතාගේද සහභාගීත්වයෙන් පැවැති විශේෂ සංඝ සමුළුවකින් අනතුරුව මෙසේ සංදේශයක් යැවීමට කෙරිණි.



No comments:

Post a Comment

Post Bottom Ad