BMICHට නඩු ! - GOSSIP9.WORLD

Post Top Ad

BMICHට නඩු !

Share This
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සම්මන්ත්‍රණයකට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH) වෙන් කැර තිබියදී එය අවලංගු කිරීමට එහි අධ්‍යක්ෂ බන්ධුල ඒකනායක මහතා හදිසියේ තීරණය කර ඇතැයි වාර්තාවේ.

ඒ හේතුවෙන් තමන්ට අගතියක් සිදුව ඇති බැවින් එම තීරණයකට එරෙහිව නඩු පවරන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ උපුල්  ජයසුරීය මහතා පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad