දක්ෂිණ අධිවේගයේ අනතුරකින් 7ක් රෝහලේ - GOSSIP9.WORLD

Post Top Ad

දක්ෂිණ අධිවේගයේ අනතුරකින් 7ක් රෝහලේ

Share This
News in Brief 18-03-2014 9:20am
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. 

බණ්ඩාරගම, ගලනිගම ප්‍ර දේශයේදී වෑන් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් පිරිසක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව වාර්තා වෙයි. 

No comments:

Post a Comment

Post Bottom Ad