ඩයනා සමලිංගික කාන්තාවක් ? - GOSSIP9.WORLD

Post Top Ad

ඩයනා සමලිංගික කාන්තාවක් ?

Share This
මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රීක්කය සඳහා නාමයෝජනා බාරදී ඇති ඩයනා ගමගේ මහත්මිය සමලිංගික (සමරිසි) කාන්තාවක් බව අනාවරණය කෙරෙන විද්‍යුත් පණිවිඩයක් මේ දිනවල අන්තර්ජාලය ඔස්සේ සංසරණය වේ.

එජාප නායකයට හිමි ‘කෝටාව’ යටතේ ඇය මෙවර මැතිවරණයට ඉදිරිපත්කර ඇත්තේ, සම ලිංගිකයින්ගේ අයිතීන් වෙනුවෙන් මතවාදයක් ගොඩනැගීම සඳහා බවද පැවසේ.

පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාට ‘සමරිසි; චෝදනා එලලකරමින්, ඔහුට එරෙහිව යල්පැනගිය නීතියක් යටතේ දඬුවම් පැනවීමට සුදානම් වූ අවස්ථාවේදී, ‘සමරිසියන්ගේ’ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිමින් ඇය ඒ යල් පැන ගිය  නීති ඉවත්කරන ලෙස දැඩි බලපෑමක් කළේය.

සරත් ෆොන්සේකාගේ පෞද්ගලික ලේකම්වරයා වූ විශ්‍රාමික හමුදා නිලධාරි සේනක ද සිල්වා (ෂා ) මහතාගේ සහකාරිය වන ඩයනා ගමගේ මහත්මිය සමලිංගිකාවක් බවට විද්‍යුත් පණිවිඩයක් අන්තර්ජාලය හරහා සංසරණය වන්නේ ඉන් අනතුරුව බවද පැවසේ.

එම විද්‍යුත් පණිවිඩය පහත දැක්වේ.



No comments:

Post a Comment

Post Bottom Ad