සලාකා සූදුකරුවන් රුපියල් සියයක දඩයක් ගසා නිදහස් - GOSSIP9.WORLD

Post Top Ad

සලාකා සූදුකරුවන් රුපියල් සියයක දඩයක් ගසා නිදහස්

Share This
පසුගිය කාල සීමාවේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් කොළඹ නරග ශාලාව ආසන්න සලාකා රෙජීනෝහි සූදු ක‍්‍රීඩා කල බවට අත්අඩංගුවට ගත් පුද්ගලයන් ඊයේ දිනයේ අධිකණය ඉදිරියේ වරද පිලිගනු ලැබිණ.

ඒ අනුව කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් එම පුද්ගලයින් 09 දෙනාට රුපියල් සියය බැගින් වු දඩ මුදලක් නියම කර මුදා හරිනු ලැබීය.


කෙසේ වෙතත් එම ස්ථානයේ කළමනාකරු ලෙස සේවය කළ පුද්ගලයා වරද පිළි නොගැනීම නිසා ඔහුට එරෙහි නඩුව මැයි මස 26 වැනිදා යළි කැඳවන ලෙස අධිකරණය නියෝග කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad