උදාරි නැවත මවක් වෙලා මතකය නැති වෙලා ! - GOSSIP9.WORLD

Post Top Ad

උදාරි නැවත මවක් වෙලා මතකය නැති වෙලා !

Share This
ජනප්‍රිය නිළියක් වන උදාරි වර්ණකුලසූරිය නැවත මවක් වී ඇතැයි වාර්තා වේ.

ඇය මෙසේ මවක් වී ඇත්තේ සැබෑ ජීවිතයේදී නම් නොවේ.

උදාරි මවක් වී ඇත්තේ  සඳුන් රාජකරුණාගේ 'ආදර දෑසක්' ටෙලි නිර්මාණය සඳහාය.

ඇය එහි රඟන්නේ මතකය අහිමි වූ මවකගේ චරිතයක් බවද පැවසේ.

එසේම ඇය මේවන විට සාරංග මෙන්ඩිස්ගේ කුසුමට පවා රහසින් ටෙලි නිර්මාණයේ වැඩකටයුතු නිමාකර ඇතැයිද වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad