සංගා දෙවැනි තැන රැක ගනියි - GOSSIP9.WORLD

Post Top Ad

සංගා දෙවැනි තැන රැක ගනියි

Share This
ටෙස්ට් ක‍්‍රිකට් පිතිකරුවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර 2වැනි ස්ථානයට පත්ව ඇත.

බංග්ලාදේශයට එරෙහි තරඟ මාලාවේදී කැපී පෙනෙන දස්කම් දැක්වීම ඊට හේතුව බවද විදෙස් මාධ්‍ය පවසයි.

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල පළමු තැන දකුණු අප‍්‍රිකා ක‍්‍රීඩක ඒ.බී.ඩී. විලියස්ට හිමිවී ඇත.

නව ශ්‍රේණීගත වලට අනුව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් 12 වන ස්ථානයේද සුපිරි ක‍්‍රීඩක මහේල ජයවර්ධන 13 වන ස්ථානයේද රැදී සිටියි.

මේ අතර ජාත්‍යන්තර ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායම් වල නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනූව දකුණු අප‍්‍රිකාව තවදුරටත් පළමුතැන පසුවේ.

No comments:

Post a Comment

Post Bottom Ad