රුවන්ගි මහ රෑ තනියම ගිය හොර ගමන හෙළි කරයි ! - GOSSIP9.WORLD

Post Top Ad

රුවන්ගි මහ රෑ තනියම ගිය හොර ගමන හෙළි කරයි !

Share This
නව පරපුරේ ජනප්‍රිය නිළියන් අතරේ රැදී සිටීමට සමත් රුවන්ගි රත්නායක පසුගිය දින පුරාවටම ඈ පුංචි තිරයෙන් මෙන්ම චිත්‍රපට තුළින්ද දක්නට ලැබුණු නමුත් ඈ නැවතත් නිහඩ වෙලා. නමුත් ඈ රංගනයෙන් දායකත්වය ලබාදුන් නිර්මාණ තුළින් ඈ නැවතත් දැකගන්නට ලැබේවි. 

කෙසේ හෝ කාගේත් අවධානය තමා වෙත නතුකර ගැනීමට සමත් වූ රුවන්ගි පසුගිය දිනක රාත්‍රියේ දී අමුතුම හැඟීමක් දෑනී ගැහැණු ළමයෙක් කිසිසේත්ම නෙකළ යුතු ක්‍රියාවක් කර තිබෙනවා. ඈ කළ ඒ ක්‍රියාව පිළිබදව කිසිවෙක්ට මේ තාක් කාලයක් නොපවසා සිටිය නොහැකි අවස්ථාවක දී එම සිදුවීම හෙළි කරනු ලැබුවා ය. 

පසුගිය දිනක රුවන්ගි ඇගේ නිවසේ තනි වී සිටි රාත්‍රියක අළුයම 1ට පමණ තමන්ට අමුතුම තනි කමක් දැනී ඇත. එපණක් නොව තනිකම කෙතරම් දැනුණා ද කියතොත් ඇය ඈ ඉකි ගසා හඩා ඇත. ඉන් අනතුරුව එදින රාත්‍රියේ දී ඇගේ තනිකම මකා ගන්නට ඇයට කිසියම් කෙනෙකු වුවමණා වී ඇත්තේ ඒ අමුතුම හැගීමත් සමගිනි. 

ඈ එසේ මැදියම් රෑ 1ත් ඉක්මවා ගිය පසු  එසේ සොයාගෙන ගොස් ඇත්තේ ඇගේ හොඳම මිතුරියක්වය.

එසේ ගොස් ඇගේ නිවසේ රැය පහන් කිරීමට රුවන්ගි කටයුතු කළ අයුරු මෙතෙක් රහසක් ව තිබුනද හිරු ටීවී COPY CHAT වැඩසහටහනට රුවන්ගි සහභාගී වූ අවස්ථාවේ දී එම වැඩසටහන මෙහෙයවන රංගන ඇගෙන් කෙළින්ම මේ පිළිබඳව ප්‍රශ්ණ කිරීමේ දී ඇයට සිද්ධියම ප්‍රසිද්ධ කිරීමට සිදු වුනා.

තමා නිදියන විට තමන් ළඟින්ම ඉදන් තමන් සමඟ සැමදා සිටින අමුත්තා ගැනද මෙහි දී ඇය හෙළි කළා. ඒ ඈ තුරුළු කරන් නිදා ගන්නා ටෙඩියා ය. ඈ මිතුරියගේ නිවසට එදා රෑ ගිහින් ඇත්තෙත් ඔහුව තුරුළු කරගෙන ය.

තරුණ වසසේදී සිතට එන මෙවැනි සිතුවිලි වලට වැරැද්දක් කිව නොහැකි වූවත් මහ රෑ යාමේ තරුණියක් ලෙස ඇය මෙලෙස තනිව අමුතුම තීරණ ගැනීම එතරම් නුවනට හුරු නොවන බවයි වැඩසටහනට සහභාගී වී සිටි අනෙකුත් කළා කරුවන්ගේ අදහස වුණේ.

එම වීඩියෝව පහතින් නරබන්න. 

No comments:

Post a Comment

Post Bottom Ad