[DEHI NEWS] සල්ලි බෙදන නාලිකාවක් රාජ උදහසට ! - GOSSIP9.WORLD

Post Top Ad

[DEHI NEWS] සල්ලි බෙදන නාලිකාවක් රාජ උදහසට !

Share This
" ** කිව්වොත් සල්ලි තමයි " කියමින් දිනපතා සල්ලි බෙදන විද්‍යුත් නාලිකාව රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ උදහසට ලක්ව ඇතැයි පැවසේ. ආණ්ඩුවේ ඉහළම ප්‍රභූන් සමග සමීප ඇසුරක් පවත්වමින් සිටින මෙම නාලිකාවේ ප්‍රධානියා, මෑතකදී ‘සීමාව’ ඉක්මවා කටයුතු කිරීම මෙම උදහසට හේතුවී තිබේ.

බස්නාහිර අහසේ පාවීමට සුරූපී " හිරු.." ට අවස්ථාව ලබාදුන්නේ " හිරු පණ වගේ…" යයි කියන මෙම මාධ්‍ය ලොක්කාට 'සීමාව' පෙන්නීමේ අරමුණින් බවද පැවසේ.


එසේම, ගුවන් විදුලි සංඛ්‍යාත ලබාදෙන ආයතනයක නිලධාරියෙක් හා මෙම මාධ්‍ය නාලිකා ප්‍රධානියා අතර තිබෙන මුල්‍ය සම්බන්ධතා පිළිබඳව ළඟදීම විශේෂ පරීක්ෂණයක් සිදු කෙරෙනු ඇතැයි ද පැවසේ.

මෙම නාලිකාව හා එහි ප්‍රධානියා සම්බන්ධයෙන් රජවාසලට තොරතුරු ලබා දී ඇත්තේ තවත් මාධ්‍ය ආයතනයක ප්‍රධානියෙක් විසින්ලු.

No comments:

Post a Comment

Post Bottom Ad