මර්වින්ට එරෙහිව කුමන්ත‍්‍රණ? - GOSSIP9.WORLD

Post Top Ad

මර්වින්ට එරෙහිව කුමන්ත‍්‍රණ?

Share This
ඉදිරි මැතිවරණවලදී කැළණිය ආසනයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජය කිරීම සඳහා කැළණිය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රිවරුන් පිරිසක් කුමන්ත‍්‍රණයක යෙදෙන බව මර්වින් සිල්වා අමාත්‍යවරයා අද ප‍්‍රකාශ කළේය.

සරත් ෆොන්සේකා මහතා සමග එක්ව එම කුමන්ත‍්‍රණය ක‍්‍රියාත්මක කිරීමට ඔවුන් සැළසුම් කර ඇති බව  කැළණියේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේය.

තමන්ගෙන් පලිගැනීම සඳහා කැළණිය ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රිවරුන් පිරිසක් මෙම කුමන්ත‍්‍රණය ක‍්‍රියාත්මක කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad